1.12v
- type errors fixed
අ.පො.ස උසස් පෙළ(A\L) සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සමීකරණ, සූත්‍ර හා අර්ථ දැක්වීම් එකම තැනකින් සිංහල භාෂාවෙන්ම, රූප සටහන් ද සහිතව පෙළ ගස්වා අැත.
විශේෂාංග
✔ අන්තර්ජාල පහසුකම් රහිතව හෝ සහිතව ක්‍රියා කළ හැක
✔ රූපමය සටහන් අන්තර්ගතයි
✔ සූත්‍ර හා අර්ථ දැක්වීම් ද සහිතයි
✔ පරිශීලකයාට පහසු පෙළගැස්ම
පහත සඳහන් මාතෘකා අන්තර්ගතය,
□ බහුපද ශ්‍රිත
□ වර්ගජ සමීකරණ
□ ත්‍රිකෝණමිතිය
□ ශ්‍රේණි
□ ලඝුගණක ශ්‍රිත
□ සීමා සහ අවකලනය
□ අනුකලනය
□ අනේකපද ප්‍රමේය
□ සරල රේඛාව
□ වෘත්තය
□ අසමානතා
□ සංකීර්ණ සංඛ්‍යා
□ නියාස සහ නිශ්චායක
□ සංකරණ සහ සංයෝජන
ඔබගේ සුදුසු අදහස්, යෝජනා හා චෝදනා මත මෙම අැප්ලිකේෂනය නිරන්තරයෙන් යාවත්කාලීන කර තබාගැනීමට අපි කටයුතු කරන්නෙමු.
සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම් තිබිය යුතුය.
________________________________________________________________________________________
This app provides a comprehensive coverage about definitions and formulas found in Pure Mathematics for G.C.E A\L with graphical representations.
Contains following topics:
*Polynomial Functions
*Quadratic Equations
*Trigonometry
*Progressions(Series)
*Logarithms
*Limits and Differentiation(Calculus)
*Integration
*Binomial Theorem
*Straight Line
*Circle
*Inequalities
*Complex Numbers
*Matrices and Determinants
*Permutations and Combinations
Features
✔ Works offline and online
✔ Graphical representations
✔ Not only formulas, includes definitions too
✔ User friendly interface for portrait and landscape modes
We highly welcome your suggestions and complaints to improve this app and maintain it in up to date manner.
IMPORTANT: To use this app your smart phone should support Sinhala unicode.
This version of A/L Combined Maths Android App comes with one universal variant which will work on all the Android devices.
If you are looking to download other versions of A/L Combined Maths Android App, We have 1 version in our database. Please select one of them below to download.