Updated to new android
Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා
ධම්මපද ගාථා, මුල්වූ කතා වස්තු සහ සිත සන්සුන් කරන චිත්‍ර.
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.
our privacy policy https://pitaka.lk/main/privacy-policy.txt
This release of Dhammapada Android App available in 2 variants. Please select the variant to download. Please read our FAQ to find out which variant is suitable for your Android device based on Screen DPI and Processor Architecture.
If you are looking to download other versions of Dhammapada Android App, We have 4 versions in our database. Please select one of them below to download.