G.C.E A/L Biology 1.2.06 Icon

G.C.E A/L Biology

Headstart (Pvt) Ltd Education
4.4
31 Ratings
1K+
Downloads
1.2.06
version
Oct 04, 2017
release date
14.0 MB
file size
Free
Download

What's New

About G.C.E A/L Biology Android App

බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ජීව විද්‍යාව පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ජීව විද්‍යාව විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.

විශේෂාංග

• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ/පොස උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.

Get the maximum marks for the MCQ paper and get through advanced level Biology easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Biology paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Biology subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.

Features

• Gaming experience while learning.
• Unique target questions for Advanced Level Biology paper.
• 1000++ target MCQs covering the whole syllabus.
• Get instant marks and review your answers.

Other Information:

Requires Android:
Android 4.0+
Other Sources:

Download

This version of G.C.E A/L Biology Android App comes with one universal variant which will work on all the Android devices.

Variant
6
(Oct 04, 2017)
Architecture
armeabi armeabi-v7a x86
Minimum OS
Android 4.0+
Screen DPI
nodpi (all screens)

All Versions

If you are looking to download other versions of G.C.E A/L Biology Android App, We have 1 version in our database. Please select one of them below to download.

Loading..