බහුවරණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ලබාගෙන උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය පහසුවෙන් ජයගන්න. මෙම මෘදුකාංගය සකසා ඇත්තේ අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය බහුවරණ ප්‍රශ්න පත්‍රය ඉලක්ක කරගෙනයි. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය විෂය ධාරාව ආවරණය කරමින් බහුවරණ ප්‍රශ්න 1000 කින් මෙම Mobile App එක සමන්විත වෙනවා. සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු ලැබෙන අතර ලබා ගන්නා ලකුණු අනුව අලුත් ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි වෙනවා. තමන්ට තමන්ව ඇගයීමක් කරගන්නට හැකිවන අතර ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකි වෙනවා.
විශේෂාංග
• ඉගෙන ගන්නා ගමන් විනෝදජනක ක්‍රීඩාමය අත්දැකීමක්.
• අ/පොස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය ප්‍රශ්න පත්‍රය සදහාම සැකසූ අනුමාන ප්‍රශ්න වලින් සමන්විත වීම.
• ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න 1000ක එකතුවක් වීම.
• ඒ මොහොතේම ලකුණු දැනගත හැකිවීම හා ඔබට වැරදුන අවස්ථා හඳුනාගත හැකිවීම.
Get the maximum marks for the MCQ paper and get through advanced level Business Studies easily. This application is designed targeting the MCQ part of G.C.E Advanced Level Business Studies paper. There are over 1000 MCQs covering the whole A/level syllabus of Business Studies subject. Points are added to each correct answer and more questions will be unlocked as you gain more points. You can review your answers and recognize where you have gone wrong.
Features
• Gaming experience while learning.
• Unique target questions for Advanced Level Business Studies paper.
• 1000++ target MCQs covering the whole syllabus.
• Get instant marks and review your answers.
This version of G.C.E A/L Business Studies Android App comes with one universal variant which will work on all the Android devices.
If you are looking to download other versions of G.C.E A/L Business Studies Android App, We have 1 version in our database. Please select one of them below to download.