Love Quotes (Sinhala) 1.56 Icon

Love Quotes (Sinhala)

CrunchCodes Labs Lifestyle
0
0 Ratings
8K+
Downloads
1.56
version
Aug 10, 2021
release date
14.9 MB
file size
Free
Download

About Love Quotes (Sinhala) Android App

ආදරණීය වදන් 1000කට අධික වදන් සමූහයක් මෙන්ම​, දිනපතා එකතුවන 50කට ආසන්න නව වදන් ද සමඟ ආදරයේ සුන්දරත්වය හා විරහවේ ශෝකය මුසු වූ ආදරණීය නවාතැන​

සොඳුරු සිතැති ඔබේ ආදරණීය හැඟුම් හැමෝටම ඇහෙන්න කියන්න​, ආදරණීය වදන් වෙත ඔබේ වදන් ද එවන්න​

විශේෂාංග​
⟡ පරිශීලකයින්ටද වදන් නිර්මාණය කර publish කිරීමේ හැකියාව​
⟡ ප්‍රියතම වදන් offline නැරඹීමේ පහසුකම
⟡ ඔබ කැමති වදන් like, share හා download කිරීමට හැකියාව​
⟡ වදන් fullscreen නැරඹීමට හැකියාව​
⟡ 7'' හා 10'' ටැබ් සඳහා ද ක්‍රියාත්මක වන ලෙස​ සැකසූ පරිශීලක මුහුණත​(User Interface)

අප වදන් ලබා ගන්නා මූලාශ්‍ර​:
⟡ 'King & Queen'​ - https://www.facebook.com/king.queen.lk/
⟡ 'Love City' - https://www.facebook.com/lovecity1/
⟡ 'Be Mine 4ever' - https://www.facebook.com/BeMine4ever1/
⟡ 'You Are Mine' - https://www.facebook.com/YouAreMinePage/
⟡ 'Love is the Answer' - https://www.facebook.com/pg/loveistheanswerofficial/
⟡ 'Sihina Adaraya' - https://www.facebook.com/Sihinaadaree/
⟡ 'Sihinaya' - https://www.facebook.com/pg/sihinaya.lk/
⟡ 'Clay' - https://www.facebook.com/pg/clay.officially
⟡ 'Human Love' - https://www.facebook.com/pg/HumanLove.lk/

(ඉහත සඳහන් මූලාශ්‍ර මඟින් එකී උපුටා ගැනීම් සිදු කරන අතර කිසිදු සංස්කරණයකින් තොරව ඒවා පල කරන්නෙමු. හිතවත් පාඨක ඔබද එකී උපුටා ගැනීම් වල අනන්‍යතාව හා මුල් කතෲ අයිතියට හානි වන ලෙස ඒවා අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු.)

Other Information:

Requires Android:
Android 5.0+ (Lollipop, API 21)
Other Sources:

Download

This version of Love Quotes (Sinhala) Android App comes with one universal variant which will work on all the Android devices.

Variant
12
(Aug 10, 2021)
Architecture
Unlimited
Minimum OS
Android 5.0+ (Lollipop, API 21)
Screen DPI
nodpi (all screens)

All Versions

If you are looking to download other versions of Love Quotes (Sinhala) Android App, We have 2 versions in our database. Please select one of them below to download.

Loading..