Sinhala Buddhist Books 1.5 Icon

Sinhala Buddhist Books

tipitaka.lk Education
5
4 Ratings
52K+
Downloads
1.5
version
May 10, 2023
release date
21.4 MB
file size
Free
Download

What's New

Update to new version, fix many errors

About Sinhala Buddhist Books Android App

බෞද්ධයන් විසින් දැනගත යුතුම කරුණු සහ රසවත් බෞද්ධ කතා ඇතුලත් පහසුවෙන් කියවිය හැකි පොත්.

දැනට ඇතුලත් කර ඇති පොත් ලැයිස්තුව.

ත්‍රිපිටකය ආශ්‍රිත පොත්
- විශුද්ධි මාර්ගය
- අටුවාකථාවස්තු

රේරුකානේ චන්දවිමල හිමි
- බෞද්ධයාගේ අත්පොත
- ධර්ම විනිශ්චය
- පාරමිතා ප්‍ර‍කරණය
- සූවිසි මහ ගුණය
- අභිධර්මයේ මූලික කරුණු
- අභිධර්ම මාර්ගය
- චතුරාර්‍ය්‍ය සත්‍යය
- පුණ්‍යෝපදේශය
- ශාසනාවතරණය

වෙනත් පොත්
- කර්ම විපාක
- රසවාහිනී
- සීහළවත්ථු

අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.

තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න. අලුතෙන් එකතු කල යුතු පොත් පිලිබඳ යෝජනා [email protected] වෙත එවන්න

Other Information:

Package Name:
Requires Android:
Android 4.1+
Other Sources:

Download

This version of Sinhala Buddhist Books Android App comes with one universal variant which will work on all the Android devices.

Variant
5
(May 10, 2023)
Architecture
universal
Minimum OS
Android 4.1+
Screen DPI
nodpi (all screens)
Loading..